ලංකෙම් මඩ රජා යනු ගොයම්, එළවලු, පළතුරු ඇතුළු සියලුම වගාවන්හි මුල් පද්ධතිය ශක්තිමත් කර ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහාම දේශීයව නිෂ්පාදනය කරන ලද උසස්ම තත්ත්වයේ මූලික පොහොරකි.
ප්‍රධාන වාසි:
- වේගවත් මුල් වර්ධනය: 17% කට වැඩි පොස්පේට් අඩංගු බැවින් මුල් පද්ධතිය වේගයෙන් වර්ධනය කරවයි.
- සමබර පෝෂණය: පොස්පරස්, කැල්සියම් සහ සල්ෆර් එකතු කර සාදා ඇති බැවින් ශාකයේ පූර්ණ සෞඛ්‍යය සුරකියි.
- රෝග නිරෝධන හැකියාව: කෘමීන්, රෝග සහ වල් පැළෑටි හානිවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
- ඉහළ අස්වැන්නක්: පඳුරු ප්‍රමාණය සහ කරල් ගණන වැඩි කරමින් වැඩි ආදායමක් ලබා දෙයි.
අක්කරයකට යෙදිය යුතු නිර්දේශිත ප්‍රමාණය:
- ගොයම් සහ එළවලු: කි.ග්‍රෑ. 20
- පැණි බඩඉරිඟු සහ වෙළඳ භෝග: කි.ග්‍රෑ. 40
- පළතුරු සහ අර්තාපල්: කි.ග්‍රෑ. 60
*බිම් සකස් කිරීමේදී මූලික පොහොර ලෙස යොදන්න. සිසිල්, වියළි ස්ථානයක ගබඩා කරන්න.


